Tuesday, 11 July 2017


බ්ලොගර් පාලුවන්ගේ කීමට අමාරුවෙන් වදන් තදය උඩ අටවා ගත්තු බ්ලොග් කටුව බ්ලොගර් එකට ගෙන්න බැලුවත් කණ්ඩට බ්ලොගර් ලබ්බ හරි යන්නේම නැහැ, මීට හොඳයි පුස්කොළ පොතක බ්ලොග් ලියනව !

 

ඉතින් හදා ගත්තු පැල දාල කොහේ යන්ටෙයි ?

 

ඒ හන්ද මං ආයිත් ඕං වදන් තදයටම බැස්ස ගොහින් බලන්න ලියපු එව්වා :


කණ්ඩාගේ කොලම ~ Kanda's Column ~ https://kandascolumnblog.wordpress.com

 
 

5 comments:

  1. මොකෝ බොලන් මේ ව පාළුවට යන්න ඇරල.

    ReplyDelete
  2. පාලුවට ඇරලා නැහැ සොසී ගෙවල් මාරු කරල, දැන් ඉන්නේ ඔය පල්ලෙහා තියන වදන්තදේ නොවැ :-D

    ~ කණ්ඩාගේ කොලම ~

    ReplyDelete
  3. වදංතද වලින් කරන්න බැරි දෙ කරන්න බොලොග් කට්ටක් අටවගෙන. පුහ්

    ReplyDelete
  4. ඒ කතන්දර කියන්නෙ වර්ඩ්ප්‍රෙස් දන්නෙ නැති එවුං නිසා දැං ඒව ගණං ගන්ගානෙ නෑ බං පැණ්ඩො :)

    ReplyDelete