Tuesday, 11 July 2017


බ්ලොගර් පාලුවන්ගේ කීමට අමාරුවෙන් වදන් තදය උඩ අටවා ගත්තු බ්ලොග් කටුව බ්ලොගර් එකට ගෙන්න බැලුවත් කණ්ඩට බ්ලොගර් ලබ්බ හරි යන්නේම නැහැ, මීට හොඳයි පුස්කොළ පොතක බ්ලොග් ලියනව !

 

ඉතින් හදා ගත්තු පැල දාල කොහේ යන්ටෙයි ?

 

ඒ හන්ද මං ආයිත් ඕං වදන් තදයටම බැස්ස ගොහින් බලන්න ලියපු එව්වා :


කණ්ඩාගේ කොලම ~ Kanda's Column ~ https://kandascolumnblog.wordpress.com